Has anyone ever been to Aspen, Colorado? It's not a joke yet; those aren't the jokes. Is this thing off? I went to Aspen recently and stumbled into this song.
කවුරුහරි කවදා හෝ කොලරාඩෝහි ඇස්පන් වෙත ගොස් තිබේද? එය විහිළුවක් නොවේ මේවා විහිළු නෙවෙයි. මේක ක්රියා විරහිතද? මම මෑතකදී ඇස්පන් වෙත ගියා. ඒවගේම මම මේ ගීතය සමඟ බෑදුනා.
♫ Black men go to Aspen ♫
♫ කළු මිනිසුන් ඇස්පන් වෙත යයි ♫
♫ and rent colorful chalets. ♫
♫ සහ වර්ණවත් කුටි කුලියට ගනී. ♫
♫ Giggle at the questions ♫
♫ ඒවගේම ප්රශ්න අභියස සිනාසේ ♫
♫ their mere presence seems to raise. ♫
♫ ඔවුන්ගේ පැමිණීම වැඩි වන බව පෙනේ. ♫
♫ Get taken for men ♫
♫ පිරිමින් සඳහා වෙන් කළද♫
♫ we don't resemble in the least. ♫
♫ අපි අවම වශයෙන් සමාන නොවේ. ♫
"Are you ... ?" "No."
“ඔබද...?” “නැත.”
♫ It's a winter wonderland ♫
♫ එය ශීත ඍතුවේ ආශ්චර්යමත් දසුනකි ♫
♫ in the belly of the beast. ♫
♫ එය සතෙකුගේ උදරය මෙනි ♫
♫ And black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Black men send back sushi ♫
♫ කළු මිනිසුන් සුෂි ආපසු එවයි ♫
♫ with a scorned Yakuza's flair. ♫
♫ අවඥාවට ලක් වූ යකුසාගේ දස්කම් මෙනි. ♫
♫ We make postmodern art ♫
♫ අපි පශ්චාත් නූතන කලාව හදන්නේ ♫
♫ with bacon grease ♫
♫බේකන් ග්රීස් සහ ♫ ♫උණුසුම් පීරන ලද හිසකෙස්වලින් ♫
♫ and hot combed hair. ♫
♫ We secretly play Beethoven ♫
♫ අපේ බාස් මෝබයිල් ඇතුළේ.♫ ♫ අපි රහසේ බීතෝවන් වාදනය කරනවා ♫
♫ inside our bassmobiles. ♫
♫ We can tell you how cool looks ♫
♫ අපට කියන්න පුළුවන් එය කොපමණ සොදුරුද කියලා ♫
♫ but cannot show you how it feels ♫
♫නමුත් ඔබට එය හැඟෙන ආකාරය පෙන්වන්න බැහැ♫
♫ when black men ski. ♫ ♫ When black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫ ♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫ ♫ කළු මිනිසුන් දැන් ♫ ♫ සමලිංගික සංවේදීතාවයේ සිසුන් ය ♫
♫ Black men now are students ♫
♫ of gay sensibility. ♫
♫ අපි සිනහා උපදවන ටී ෂර්ට් අඳින්නෙමු.♫
♫ We wear ironic T-shirts ♫
♫ ඔබ නොදන්නා බොහෝ දේ ඔබෙන් ගිලිහී ඇත. ♫
♫ drenched in code unknown to thee. ♫
♫ අපි බෞතීස්ම ලබන්නේ ♫
♫ We get baptized in Walden Pond ♫
♫ සොරකම් කරන මැර පිරිසක් අතර ♫ ♫ වෝල්ඩන් පොකුණෙහිය ♫
♫ amongst a searing mob ♫
♫ මන්දයත් යේසුස්ගේ පවිත්ර කිරීමේ රුධිරයට♫
♫ because the cleansing blood of Jesus ♫
♫ සම්පූර්ණ කාර්යයක් කළ නොහැකි බැවිනි. ♫
♫ could not do a thorough job. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Black men ski. ♫
♫ Black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Chinese guys can jump real high ♫
♫චීන පිරිමි ළමුන්ට උසට පනින්න පුළුවන්♫
♫ and Germans cook soul food. ♫
♫ සහ ජර්මානුවන්ට රසට ආහාර පිසින්න පුළුවන්.♫
♫ White boys rap and hippies nap ♫
♫ සුදු ජාතික පිරිමි ළමුන් රැප් ගායනයට සහ නිදා ගැනීමට හපන්නු ♫
♫ their dreads up to look rude. ♫
♫ ඔවුන් අකාරුණික ලෙස බැලීමට බිය වෙති. ♫
♫ Jazz is now suburban ♫
♫ ජෑස් සංගීතය දැන් තදාසන්න නගරයකි. ♫
♫ it's Marsalisly clean. ♫
♫ එය මාර්සලිස්ලි මෙන් පිරිසිදුයි. ♫
♫ And now we've got Viagra ♫
♫ දැන් අපි ළඟ වියග්රා තියෙනවා. ♫
♫ everyone's a sex machine. ♫
♫ හැමෝම ලිංගික යන්ත්රයක්. ♫
♫ So black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
What else can we do?
අපි වෙන කුමක් කරන්නද?
♫ Black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Some kids I'll describe as friends ♫
♫ මගේ සමහර යාළු ළමයි කියනවා ♫
♫ say I am race-obsessed. ♫
♫ මම ජාති උමතුවෙන් ඉන්නේ කියලා. ♫
♫ The luxury of your opinion ♫
♫ ඔබේ අදහසේ සුඛෝපභෝගී බව ♫
♫ shows that you are blessed. ♫
♫ ඔබ ආශීර්වාද ලත් බව පෙන්වයි. ♫
♫ See, I have poems about sunsets ♫
♫ බලන්න, මට හිරු බැස යෑම ගැන කවි තිබේ ♫
♫ flowers and the rain. ♫
♫ මල් සහ වැස්ස ♫
♫ I've read them to policemen ♫
♫ මම ඒවා පොලිස් නිලධාරීන්ට කියෙව්වා. ♫
♫ but it was all in vain. ♫
♫ නමුත් ඒ සියල්ල නිෂ්ඵල විය. ♫
♫ So black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Black men ski ... ♫ elegantly.
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති. ♫ අලංකාර ලෙස.
♫ Black men ski. ♫
♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫ ♫ කළු මිනිසුන් හිම ක්රීඩාවේ යෙදෙති.♫
♫ Black men ski. ♫