Why do so many people reach success and then fail? One of the big reasons is, we think success is a one-way street. So we do everything that leads up to success, but then we get there. We figure we've made it, we sit back in our comfort zone, and we actually stop doing everything that made us successful. And it doesn't take long to go downhill. And I can tell you this happens, because it happened to me.
බොහෝ මිනිසුන් සාර්ථක වී පසුව අසාර්ථක වේ ඊට ප්‍රධාන හේතුව වන්නේ, සාර්ථකත්වය යනු එක් පසකට දිවෙන මඟක් යැයි ඔවුන් සිතීමයි එබැවින් සාර්ථකවීමට අවැසි දේ අපි කරන්නෙමු සාර්ථක වූ විට එය දිනා ගත් බව අපට දැනෙනවා එවිට අපි අපේ සුවපහසුව ගැන සිතා බලා සිටිනවා අපි සාර්ථක වීමට කළ සියළු දේ නවතා දමනවා එවිට වැඩි කලක් ගත නොවී අපි පහත වැටෙනවා මෙය සිදුවන බව මට ඔබට කිව හැකියි මන්දයත් මටද එය සිදු වී ඇත
Reaching success, I worked hard, I pushed myself. But then I stopped, because I figured, "Oh, you know, I made it. I can just sit back and relax."
සාර්ථක වීමට මම වැඩ කළෙමි. මාව එයට තල්ලු කළෙමි ඉන්පසු නැවැත්තුවෙමි. ඒ මම එය දිනා ගත් නිසයි මම එවිට වාඩි වී විවේකයෙන් සිටියෙමි
Reaching success, I always tried to improve and do good work. But then I stopped because I figured, "Hey, I'm good enough. I don't need to improve any more."
සාර්ථක වීමට, මම සැමවිටම වැඩි දියුණු වුණා, යහපත් දේ කළා ඉන්පසු මම එය නැවැත්වූවෙමි.ඒ මම දියුණු වී ඇති බව මට දැනුණු නිසයි. මට තව දුරටත් දියුණු වීමට අවශ්‍ය නොවිණි.
Reaching success, I was pretty good at coming up with good ideas. Because I did all these simple things that led to ideas. But then I stopped, because I figured I was this hot-shot guy and I shouldn't have to work at ideas, they should just come like magic. And the only thing that came was creative block. I couldn't come up with any ideas.
සාර්ථකත්වයට යන විට, මට හොද අදහස් බොහොමයක් තිබුණි ඒ අදහස් ගලා ඒමට කළ යුතු සරල දේවල් මම ඉටු කළෙමි. පසුව මම එය නවතා දැමුවෙමි. ඒ මම දක්ෂ පුද්ගලයකු බව දැනුණ නිසයි ඒ සඳහා වැඩ කළේ නැතත්, ඒවා මැජික් ලෙස පැමිණෙනු ඇතැයි මට සිතුණා එහෙත් ඇති වූයේ නිර්මාණාත්මක වාරණයකි මට අදහස් ආවේ නෑ
Reaching success, I always focused on clients and projects, and ignored the money. Then all this money started pouring in. And I got distracted by it. And suddenly I was on the phone to my stockbroker and my real estate agent, when I should have been talking to my clients.
සාර්ථක වීමට අනුග්රාහකයන් හා ව්‍යාපෘති ගැන වැඩි අවධානය තිබුණද, මම මුදල් නොසලකා හැරියෙමි. එවිට මට මේ මුදල් සියල්ල ලැබිණි ඒ නිසා මගේ අවධානය වෙනතකට යොමු විය හදිස්සියේම මම තැරැව්කරුවන්ට හා නියෝජිතයන්ට කථා කළා ඒ මා විසින් සේවාදායකයන් ට කථා කළ යුතුව තිබියදීය.
And reaching success, I always did what I loved. But then I got into stuff that I didn't love, like management. I am the world's worst manager, but I figured I should be doing it, because I was, after all, the president of the company.
සාර්ථක වීමට මම කළේ මම කැමති දේවල් එහෙත් මට අකමැති දේවල්ද කිරීමට සිදු විය කළමනාකරණය එවැන්නකි. මම ලොව දුර්වලම කළමනාකරු වෙමි එහෙත් මා විසින් එය කළ යුතු බව මට දැනුණි ඒ මම ආයතනයේ ප්‍රධානියා නිසාය
Well, soon a black cloud formed over my head and here I was, outwardly very successful, but inwardly very depressed. But I'm a guy; I knew how to fix it. I bought a fast car. (Laughter) It didn't help. I was faster but just as depressed.
ඉක්මනින් මගේ හිස කළු වළාකුලකින් වැසිණි මම පිටතින් ඉතාමත් සාර්ථකය එහෙත් ඇතුළතින් මම දොම්නසට පත්ව සිටියෙමි මම මිනිහෙක්; එය නිවැරදි කරන්නේ කෙසේදැයි මම දැන සිටියෙමි. මම වේගවත් කාරයක් මිළට ගත්තෙමි (සිනා) එය උදව්වක් නොවිණි මම වේගවත් විය.එහෙත් පීඩිත බව එසේම විය
So I went to my doctor. I said, "Doc, I can buy anything I want. But I'm not happy. I'm depressed. It's true what they say, and I didn't believe it until it happened to me. But money can't buy happiness." He said, "No. But it can buy Prozac." And he put me on anti-depressants. And yeah, the black cloud faded a little bit, but so did all the work, because I was just floating along. I couldn't care less if clients ever called. (Laughter)
මම මගේ වෛද්‍යවරයා ළඟට ගොස් “ඩොක්ටර්, මට අවශ්‍ය කරන ඕනෑ දෙයක් මට මිලට ගත හැකියි. එහෙත් සතුටක් නෑ පීඩාව පමණයි” යැයි පැවසීමි අන් අය පවසන දේ සත්‍ය බව මට වැටහුණේ මටද එයම සිදු වූ විටය සතුට මිලට ගත නොහැක එහෙත් වෛද්‍යවරයා පැවසුවේ මට ප්රොසැක් මිලට ගත හැකි බවයි ඒ වගේම ඔහු මට විෂාදය නසන බෙහෙත් දුන්නා. අර කළු වළාව ටිකින් ටික නැතිව ගියා මම පාවෙමින් හිටියා. සේවාදායකයින් කවදා කතා කළද මට එය නොසැලකිය නොහැක (සිනා)
And clients didn't call. (Laughter) Because they could see I was no longer serving them, I was only serving myself. So they took their money and their projects to others who would serve them better.
එහෙත්, අනුග්රාහකයන් කථා කළේ නැත (සිනා) මම ඔවුන්ව නොසලකා හරින බව ඔවුන් දුටුවා මම සැලකුවේ මට පමණි ඔවුන් මුදල්ද රැගෙන ඔවුන්ට සලකන අයගේ ව්‍යාපෘතිවල යෙදෙව්වා
Well, it didn't take long for business to drop like a rock. My partner and I, Thom, we had to let all our employees go. It was down to just the two of us, and we were about to go under. And that was great. Because with no employees, there was nobody for me to manage.
ව්‍යාපාරය ගලක් මෙන් පහළට පෙරළීමට වැඩි කල් ගියේ නැත මගේ සහයකයා තොම් හා මම සියළුම සේවකයන් ඉවත් කළා අවසානයේ අප දෙදෙනා පමණි. අපි පහලටම වැටුණා එය ඉතා අනර්ඝ විය සේවකයන් කිසිවෙකු නැතිව මට පාලනය කිරීමට කෙනෙක් නැත
So I went back to doing the projects I loved. I had fun again, I worked harder and, to cut a long story short, did all the things that took me back up to success. But it wasn't a quick trip. It took seven years.
මම නැවත මම කැමති ව්‍යාපෘති කළා මම සතුටු වුණා. මම මහන්සි වී වැඩ කළා කෙටියෙන් කිව්වොත්, සාර්ථක වීමට මම පෙර කළ දේවල් සියල්ලම නැවත කළා එය වේගවත් ගමනක් වූයේ නැත ඊට වසර 7ක් ගත වුණා
But in the end, business grew bigger than ever. And when I went back to following these eight principles, the black cloud over my head disappeared altogether. And I woke up one day and I said, "I don't need Prozac anymore." And I threw it away and haven't needed it since.
අවසානයේ ව්‍යාපාරය ඉතා විශාල වුණා මම මේ ප්‍රතිපත්ති 8 අනුගමනය කිරීමට නැවත පෙළඹුණා මගේ හිසට උඩින් වූ කළු වළාව සම්පූර්ණයෙන් ඉවත් වුණා මම දිනක් අවදි වූ විට, “මට නැවත ප්රොසැක් ඕනෙ නෑ” මම කිව්වා මම එය විසි කළා එදා සිට මට එය අවශ්‍ය නැත
I learned that success isn't a one-way street. It doesn't look like this; it really looks more like this. It's a continuous journey. And if we want to avoid "success-to-failure-syndrome," we just keep following these eight principles, because that is not only how we achieve success, it's how we sustain it. So here is to your continued success. Thank you very much. (Applause)
සාර්ථකත්වය එක් අතකට දිවෙන මාර්ගයක් නොවන බව මම උගත්තෙමි එය මේ ආකාර නොවේ. එහෙත් එය බොහෝ දුරට මෙවැනියි එය නොනවතින ගමනකි “සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට” යන සහලක්ෂණය වැළක්වීමට අවශ්‍ය නම්, මෙම ප්‍රතිපත්ති 8 අනුගමනය කරන්න මන්දයත්, එය සාර්ථකත්වය අත්පත් කර ගන්නා ක්‍රමයක් නිසා නොව, සාර්ථකත්වය පවත්වා ගන්නා නිසයි ඔබේ අඛණ්ඩ සාර්ථකත්වයට මඟයි මේ. බොහොම ස්තූතියි! (අත්පොළසන්)