"Always wear sunscreen." "Eat a balanced diet." "A penny saved is a penny earned." You probably all learned these lessons as a kid, maybe from your parents, or if you grew up in the '80s, on the public service announcements at the end of every episode of the G.I. Joe cartoons. But chances are, despite knowing this, you still stepped outside without putting on sunscreen, devoured an entire bag of chips in one go or spent way more of your paycheck than you anticipated. So why is that?
“හිරු ආවරණයක් පළඳින්න” ’සමබල ආහර වේලක් ගන්න” “ඉතුරු කරන සෑම සතයක්ම උපයන ලද ඒවායි” ඔබ සියළුදෙනා කුඩා දරුවන් ලෙස මේවා ඉගෙනගෙන ඇත. ඒ ඔබේ දෙමාපියන් ගෙන් හෝ ඔබ 80 ගණන් වල කෙනෙක්නම්, ජී.අයි.ජෝ කාටූන්වල සෑම කථාංගයක් අවසනායේම ඇති පොදු නිවේදන වලින් විය හැකියි නමුත් මෙය දැන සිටියත් නැතත් ඔබට අවස්ථාව තිබේ, ඔබ හිරු ආවරණ නොමැතිව තවමත් එළියට යනු ඇත. චිප්ස් බෑගයම එක වර ගිල දමනු ඇත හෝ ඔබේ වැටුපෙන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වියදම් කරන්නට ඇති මෙසේ සිදු වන්නේ ඇයි?
[Your Money and Your Mind] with Wendy De La Rosa
[වෙන්ඩි ඩී ලා රෝසා සමඟ ඔබේ මනස සහ ඔබේ මුදල්]
A few years ago, two Yale professors coined the term "G.I. Joe fallacy" to describe this very phenomenon. It's the mistaken idea that knowing is half the battle. But as it turns out, in most situations, just knowing something is not nearly enough for you to put it into practice. Information doesn't always change behavior.
වසර කිහිපයකට පෙර, යේල්හි මහාචාර්යවරුන් දෙදෙනෙක් “G.I. Joe fallacy” යන යෙදුම නිර්මාණය කළේය. ඒ මෙම සංසිද්ධිය විස්තර කිරීමටයි යමක් ගැන දැන ගැනීම යනු සටනෙන් භාගයක් අවසන් බවට ඇති වැරදි අදහසකි එහෙත්, බොහෝ අවස්ථාලදී සිදු වන පරිදි, යමක් පිළිබඳව දැන ගැනීම පමණක් ප්‍රමාණාත්මක නොවේ. එය අනුගමනය කළ යුතුය. තොරතුරු මඟින් සෑම විටම චර්යාවන් වෙනස් කළ නොහැක.
As a behavioral scientist helping families make better financial decisions, I've seen people struggle to save money, to cut back on their expenses or to manage their debt, even after they've taken a financial literacy class. And the reality is that people fundamentally know what they need to do to improve their financial situation. We all do. The equation is simple: they need to save more and spend less.
පවුල්වලට මනා මූල්‍ය තීරණ ගැනීමට සහය වන චර්යාත්මක විද්‍යාඥයෙකු ලෙස, මුදල් ඉතිරි කිරීමට මිනිසුන් වෙහෙසෙනු මම දැක ඇත්තෙමි. ඒ ඔවුන්ගේ වියදම අඩු කරගැනීමට හා ණය කළමණාකරණය කර ගැනීමටයි මූල්‍ය සාක්ෂරතා පන්තිකට සහභාගී වූ පසුවද එය එසේම වෙයි ඇත්තෙන්ම, මිනිසුන් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට අවශ්‍ය මූලික දේවල් දන්නවා අපි ඒ දේවල් කරනවා සමීකරණය සරලයි: ඔවුන් වැඩිපුර ඉතිරි කර අඩුවෙන් වියදම් කළ යුතුය.
But the thing is, that's just really hard to do. It's easier said than done, and I've been in this boat as well. So for example, I had a magazine subscription that I knew I should just cancel. I never read the magazine, and every month, money was coming out of my checking account, and every time I reviewed my budget, I saw it, I knew I had to cancel it, but I didn't. It took me two years to cancel that magazine subscription. And I'm sure I'm not alone. You probably have some type of subscription that you know you should cancel. So the critical piece in all of this is to get rid of this belief that financial security is just a problem that we can teach away.
නමුත්, එය ඇත්තටම කරන්න අමාරුයි කියන එක කරනවාට වඩා ලේසියි මමත් මේ බෝට්ටුවේ ඉඳලා තියෙනවා. උදාහරණයක් ලෙස, මම සඟරාවක ලියාපදිංචි වීමි මම එය අවලංගු කළ යුතු බව මම දැන සිටියෙමි. මම කවදාවත් සඟරාව කියෙව්වේ නැහැ නමුත් සෑම මසකම මගේ චෙක්පතින් ඒ සඳහා මුදල් ඉවත් වෙනවා මම මගේ අයවැය සමාලෝචනය කළ සෑම අවස්ථාවකදීම එය දුටුවෙමි, මට එය අවලංගු කළ යුතු බව දැන සිටියත් මම එය නොකළෙමි. එම සඟරාවේ ලියාපදිංචිය ඉවත් කිරීමට මට වසර දෙකක් ගත විය. මට විශ්වාසයි මම තනි නොවන බව ඔබටත් මෙවැනි ඉවත් කළ යුතු බව දන්නා දායකත්වයක් තිබෙන්නට ඇත. ඉතින් මේ හැමදේකම තීරණාත්මක කොටස වන්නේ මේ විශ්වාසයෙන් මිදීමයි මූල්‍ය සුරක්ෂිතතාව අපට ඉගැන්විය හැකි ගැටලුවක්
In the US, for example, we spend nearly 700 million dollars every year on financial education programs, yet a team of researchers have found that these programs explained only 0.1 percent of the variance in financial behaviors. Not zero, but pretty close to it. Meanwhile, 20 states mandate financial literacy classes in high school, but studies have found that unless these programs are well-implemented, they are unlikely to have any effect on a student's future credit score or their likelihood to invest. A more significant predictor of how well you manage your finances is your general ability to do math.
උදාහරණයකට, ඇමරිකාවේ, මූල්‍ය අධ්‍යාපන වැඩසටහන් සඳහා අපි ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් වැය කරනවා පරීක්ෂණ කණ්ඩායමක් සොයාගෙන ඇති පරිදි, මෙම වැඩසටහන් වලින් පැහැදිලි කරන්නේ මූල්‍ය හැසිරීම් විචලනයෙන් 0.1% පමණි බිංදුව නොවේ, නමුත් එයට ඉතා ආසන්නයි. මේ අතර, ප්‍රාන්ත 20 ක් උසස් පාසල්වල මූල්‍ය සාක්ෂරතා පන්ති අනිවාර්ය වේ නමුත් අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මෙම වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක වන බවයි, ශිෂ්‍යයෙකුගේ අනාගත ණය ලකුණු මත හෝ ඔවුන් ආයෝජනය කිරිමේ සම්භාවිතාව මත එයින් බලපෑමක් ඇති නොවේ. ඔබ ඔබේ මුදල් කළමනාකරණය කරන ආකාරය ගැන වඩා වැදගත් පුරෝකථනයක් වන්නේ ඔබට ඇති සාමාන්‍ය ගණිත හැකියාවයි.
From all of this, I've learned that behavior change is not an educational pursuit. It's an environmental one. If you are struggling, it's not because there's something fundamentally wrong with you. It's most likely because there is something wrong with how your environment is set up. Look around you. The cues to spend money have gotten smarter, faster and more efficient. Targeted ads are becoming more personalized, corporate content is becoming more engaging, and everything around you is focusing on spending. So let's change that. You can reshape your environment and how you interact with it, and I can guide you through it.
මේ හැමදේකින්ම මම ඉගෙන ගත්තා හැසිරීම් යනු වෙනස් වන දෙයක් බව, එය අධ්‍යාපනික කටයුත්තක් නොවේ ඒක පාරිසරික දෙයක් ඔබ අරගල කරන්නේ නම්, එය ඔබේ මූලික වශයෙන් වරදක් ඇති නිසා නොවේ ඔබේ පරිසරය හැඩ ගැසී ඇති ආකරයේ යම් වෙනසක් ඇති නිසයි ඔබ වටේ බලන්න මුදල් වියදම් කිරීමට ඇති අවස්ථා වඩාත් වැදගත්, ඉක්මන් හා ඵලදායි වී ඇත. ඉලක්කගත දැන්වීම් දැන් වඩාත් පුද්ගලාරෝපිත වී ඇත. අන්තර්ගතය ද වඩාත් ආකර්ෂණීය වෙමින් පවතී, සහ ඔබ වටා ඇති සියල්ල වියදම් කිරීමට අවධානය යොමු කරයි ඉතින් අපි එය වෙනස් කරමු. ඔබට ඔබේ පරිසරය හා ඒ සමඟ කටයුතු කරන ආකාරය නැවත සකස් කළ යුතුය. ඒ හරහා මට ඔබට මඟ පෙන්විය හැක
Over the course of this series, I'll take you through a step-by-step look at how you can change your environment and regain control of your finances. At the end of every episode, I'll share practical tips based on research on how to spend less and save more today -- not tomorrow, but today. And your future self will thank you.
මෙම මාලාව පුරාවට ම, මම ඔබව පියවරෙන් පියවර රැගෙන යන්නම් ඔබේ පරිසරය වෙනස් කළ හැකි ආකාරය ගැන සහ ඔබේ මුදල් පාලනය නැවත ලබා ගන්න. සෑම කථාංගයක්ම අවසානයේ, පරීක්ෂණය ප්‍රතිඵල මත පදනම්ව මම ප්‍රායෝගික උපදෙස් බෙදා ගන්නම් අඩුවෙන් වියදම් කර වැඩියෙන් මුදල් ඉතිරි කරන්නේ කෙසේද කියා ඒ හෙට නොව, අදයි ඒ ගැන ඔබේ අනාගත ආත්මය ඔබට ස්තූති කරාවි