You know, there are very few things that set us apart from the rest of life on Earth.
ඔබ දන්නවා, ඉතා සුළු ලක්ෂණ කිහිපයක් පමණයි අප වෙනස් වෙන්නෙ පෘථිවියේ අනිකුත් ජීවින්ගෙන්.
At the heart of them, I believe, is our inexhaustible power of imagination. Imagination is the ability to bring into mind, things that aren’t present. With imagination, we can anticipate the future. We can revisit the past. You can step outside the present moment and try and see things as other people see them.
මම අදහනවා එයිනුත් සුවිශේෂීම ලක්ෂණය වන්නේ අසීමාන්තික පරිකල්පන ශක්තිය කියා. පරිකල්පනය යනු සැබෑ නොවන දේවල් රූප නිරූපණය කිරීමේ මානසික හැකියාවයි. පරිකල්පනය මගින් අනාගතය පුර්වාපේක්ෂා කල හැකිිය. අතීතය පසු විපරම් කල හැකිය. වර්ථමානයෙන් මොහොතකට මිදී වෙනෙකකුගේ ඇසින් ඒ දෙස බැලීමට උත්සාහ කල හැක.
It’s through creativity that we develop our architecture, our scientific proofs, and our works of art. We don’t just live in the world as we find it, we create civilizations, theories, technologies, and we reach beyond the planet.
නිර්මාණාශීලීත්වයෙන් දියුණු වූූූවා අපගේ ගෘහ නිර්මාණශිල්පය, අපගේ විද්‍යාත්මක සාක්ෂය, සහ අපගේ කලා කෘති. අප බිහි වූ ලෝකය අප වෙනස් කරමින් සිටිමු, අප නිර්මාණය කළ විවිධ ශිෂ්ඨාචාර, න්‍යායන්, තාක්ෂණයන් පෘථිවියෙන් විශ්වයටද රැගෙන යමින් සිටිමු.
In honor of the life and work of Sir Ken Robinson, TED-Ed invites you to reimagine the aspects of life we take for granted by finishing the sentence: imagine if ... Visit ed.ted.com/ImagineIf to learn more.
ශ්‍රීමත් කෙන් රොබින්සන් සහ ඔහුගේ නිර්මාණයන්ට උපහාරයක් ලෙස ටෙඩ්-එඩ් ඔබට ආරාධනා කරනවා ජීවිතය නැවතත් නොදුටු පැතිකඩකින් පරිකල්පනය කිරීමට මෙම වාක්‍යය සම්පූර්ණ කිරීමෙන්: සිතන්න මෙහෙම වුනා නම් ... වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න ed.ted.com/ImagineIf