This is really a two-hour presentation I give to high school students, cut down to three minutes. And it all started one day on a plane, on my way to TED, seven years ago. And in the seat next to me was a high school student, a teenager, and she came from a really poor family. And she wanted to make something of her life, and she asked me a simple little question. She said, "What leads to success?" And I felt really badly, because I couldn't give her a good answer.
මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට දෙන පැය දෙකේ දේශනයක් මිනින්ත්තු තුනට අඩු කරලා මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක TED කරා එද්දී අවරුදු හතකට කලින් මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ පාසල් ශිෂ්‍යයෙක් ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන් යමක් කරගන්න මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා "සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?" මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා මොකද මට ඇයට දෙන්න හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා
So I get off the plane, and I come to TED. And I think, jeez, I'm in the middle of a room of successful people! So why don't I ask them what helped them succeed, and pass it on to kids? So here we are, seven years, 500 interviews later, and I'm going to tell you what really leads to success and makes TEDsters tick.
පසුව මම ගුවන් යානයෙන් බැහැලා TED වෙත අවා මට මතක් වුනා, මම මේ ඉන්නේ සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා! ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට උදව් වුනේ කුමක්ද කියල අහලා එය ළමයින්ට කිව්වනම් හරි කියලා දැන්, අවරුදු හතකට, සාකච්චා 500 කට පස්සේ , මම කියන්නේ සාර්ථකත්වයට මුල පුරන්නේ මොනාද කියලා TEDවරුන්ව පෙලබවන දේ
And the first thing is passion. Freeman Thomas says, "I'm driven by my passion." TEDsters do it for love; they don't do it for money.
මුල්ම දෙය තමයි උනන්දුව ෆ්රීමන් තෝමස් කියනවා, "මාව පෙලබවන්නේ මගේ උනන්දුව" TEDවරුන් එය කරන්නේ ආශාවට, මුදල් වලට නෙමෙයි
Carol Coletta says, "I would pay someone to do what I do." And the interesting thing is: if you do it for love, the money comes anyway.
කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්" මෙහි රසවත් දෙය වන්නේ : ඔබ ආශාවට එය කරොත්, මුදල් කොහොමත් ලැබෙනවා
Work! Rupert Murdoch said to me, "It's all hard work. Nothing comes easily. But I have a lot of fun." Did he say fun? Rupert? Yes!
වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා, "ඔක්කොම අමාරු වැඩ, කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ , එත් මම ගොඩක් විනෝද වෙනවා" එයා විනෝද වෙනවා කියලද කිව්වේ? රුපෙර්ට්? ඇත්තටම ඔව්
(Laughter)
(හිනහව)
TEDsters do have fun working. And they work hard. I figured, they're not workaholics. They're workafrolics.
TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා, උනන්දුවෙනුත් වැඩ කරනවා මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි වැඩේ පෙම් කෙලින්නන්
(Laughter)
(හිනහව)
Good!
හොඳයි!
(Applause)
(අත්පොලොසන්)
Alex Garden says, "To be successful, put your nose down in something and get damn good at it." There's no magic; it's practice, practice, practice.
ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්, යම් දෙයක යෙදිලා එහි ඉතා ප්‍රවීණ වන්න කියලා" කිසිම මායාවක් නෑ ; තියෙන්නේ නැවත නැවත පුහුණුව
And it's focus. Norman Jewison said to me, "I think it all has to do with focusing yourself on one thing."
සහ අවධානය යොමු කිරීම. නොර්මන් ජෙවිසන් මට කියුවා, "මේ ඔක්කොමේ තියෙන්නේ එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන"
And push! David Gallo says, "Push yourself. Physically, mentally, you've got to push, push, push." You've got to push through shyness and self-doubt.
සහ තල්ලුව! ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න, ශාරීරිකව, මානසිකව, ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ" ඔබ ඔබව ලැජ්ජාව හා චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ
Goldie Hawn says, "I always had self-doubts. I wasn't good enough; I wasn't smart enough. I didn't think I'd make it."
ගොල්ඩි හව්න් කියනවා, "මට හැමතිස්සෙම චකිතය තිබ්බා, මම හොඳ මදි , මම නුවණක්කාර මදි, මම හිතුවේ නෑ මට හරියයි කියලා"
Now it's not always easy to push yourself, and that's why they invented mothers.
හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ, එකට තමයි අම්මලා ඉන්නේ .
(Laughter)
(හිනහව)
(Applause) Frank Gehry said to me, "My mother pushed me."
(අත්පොලොසන්) ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා, "අම්මා තමයි මාව තල්ලු කරේ"
(Laughter)
(හිනහව )
Serve! Sherwin Nuland says, "It was a privilege to serve as a doctor."
සේවය! ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්"
A lot of kids want to be millionaires. The first thing I say is: "OK, well you can't serve yourself; you've got to serve others something of value. Because that's the way people really get rich."
පොඩි ළමයින් ගොඩදෙනෙක්ට කෝටිපතියන් වෙන්න ඕනේ මම කියන පළමු දේ තමයි: "ඔබ ඔබට සේවය කරගන්න බෑ ; අනිත් අයට සේවය කරන්න ඕනේ, වැදගත් දෙයක් එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ
Ideas! TEDster Bill Gates says, "I had an idea: founding the first micro-computer software company." I'd say it was a pretty good idea. And there's no magic to creativity in coming up with ideas -- it's just doing some very simple things. And I give lots of evidence.
අදහස්! TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා, "මට අදහසක් තිබ්බා; පළමු මයික්‍රෝ පරිගණක මුදෘකාංග සමගම පටන් ගන්න මට හිතෙනවා එක හොද අදහසක් කියලා නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ මම එයට සාක්ෂි ගොඩක් දෙනවා
Persist! Joe Kraus says, "Persistence is the number one reason for our success." You've got to persist through failure. You've got to persist through crap! Which of course means "Criticism, Rejection, Assholes and Pressure."
නොනවසෙන්න ! ජෝ ක්‍රවුස් කියනවා, නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ, ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප, බූරුවන් සහ පීඩන ඇතුළුව
(Laughter)
(හිනහව)
So, the answer to this question is simple: Pay 4,000 bucks and come to TED.
එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි : 4000 ක් ගෙවලා TED වෙත එන්න.
(Laughter)
(හිනහව)
Or failing that, do the eight things -- and trust me, these are the big eight things that lead to success.
එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න --මාව විශ්වාස කරන්න, මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ.
Thank you TEDsters for all your interviews!
TEDවරුන් සියල්ලටම ස්තුති, ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට
(Applause)
(අත්පොලොසන්)