(Cello music)
(චෙලෝ සංගීතය)
(Music ends)
(සංගීතය අවසන්)
On the flight here, I was reminded about my mom. I'm a self-taught cellist, I've never had a lesson. I studied double bass, but I just picked up the cello and started playing because I love doing it. But my mom was an inspiration to me. I did not realize she was an inspiration, because she got her music degree through a mail-order course, the US School of Music. While raising two kids, she received a lesson a week in the mail, and practiced. And at the end of a couple of years, she put on a recital. And I'll be 50 this month, and it took me that long to realize that she was that big of an inspiration. I'm just going to keep -- yeah, thanks, mom.
ගුවන් යානය තුලදී, මට මගේ අම්මා ගැන මතක් වුණා. මම තනියෙන් ඉගෙන ගෙන තමයි චෙලෝ වාදකයෙක් වුනේ. මම ඩබල් බේස් ඉගෙන ගත්තා. නමුත්, මම චෙලෝ එක වාදනය කරන්න පටන් ගත්තා. මොකද මම ඒක කරන්න ආසයි. ඒත් මගේ අම්මා මට අත්වෑලක් වුණා. එවුනාට එය මම දෑනගෙන හිටියෙ නෑහෑ. මොකද ඇය සංගීත උපාධිය ලබා ගත්තා තැපැල් ඇණවුම් පාඨමාලාවක් හරහා, ඈමරිකාවෙ සංගීත පාසෑලකිනි. දරුවන් දෙදෙනෙකු ඇති දැඩි කරද්දීය. ඇයට සතියකට අවෑසි පාඩම් තැපෑලෙන් ලැබුණි. ඒවගේම පුහුනු කලේය. වසර කිහිපයක් අවසානයේ, ඇය ප්‍රසංගයක් පෑවෑත්වුවාය. මට මේ මාසේදි අවුරුදු 50 වෙනවා, මට මේ දේවල් තේරුම් ගන්න ගොඩක් කල් ගියා. ඇය ඒ තරම්ම ලොකු දිරියක් වුනා මට. ඔව්, අම්මෙ ඔබට ස්තූතියි.
(Applause)
(අත්පොලසන්)
She's also one of the most extraordinary people I know, beyond being a wonderful musician. I want to play a little bit for mom and your moms as well, actually.
ඇය මා දන්නා අසාමාන්‍ය මිනිසුන් අතරින් එක් අයෙකි. අපූරු සංගීතඥයෙකු වීමෙන් ඔබ්බට ගිය ඈය, මට මගේ අම්මා සහ සියලු අම්මලා වෙනුවෙන් මෙය වාදනය කලයුතුය.
(Cello music)
(චෙලෝ සංගීතය)
(Music ends)
(සංගීතය අවසන්)
You know, when you normally hear a cello, you think of this.
ඔබ චෙලෝ සංගීත නාදය ඈසෙන විට ඔබ මේ ගැන සිතන්න.
(Plays Bach Cello Suite No.1)
චෙලෝ සංගීත වාදනය වෙයි.
We're not going to do that today.
ඒත් අපි අද ඒක දිගටම කරන්න යන්නේ නැහැ.
(Laughter and applause)
(සිනා සහ අත්පොලසන්)
(Drums) (Cello)
(බෙර වාදනය) (චෙලෝ සංගීතය)
Hey!
හලෝ!
(Looped samples of onstage sounds)
(වේදිකාවේ සාම්පල ශබ්ද සමූහයක සන්කලනයක් ඈසේ)
(Cello music and looped samples)
(සෙලෝ සංගීතය සහ ශබ්දවල සන්කලනයක් ඈසේ)
(Music ends)
(සංගීතය අවසන්)
(Applause and cheers)
(අත්පොළසන් හා ඔල්වරසන් දීම)