A few years ago, I felt like I was stuck in a rut, so I decided to follow in the footsteps of the great American philosopher, Morgan Spurlock, and try something new for 30 days. The idea is actually pretty simple. Think about something you've always wanted to add to your life and try it for the next 30 days. It turns out 30 days is just about the right amount of time to add a new habit or subtract a habit -- like watching the news -- from your life.
අවුරුදු කීපයකට පෙර මට දැනුනා මගේ ජීවිතය එකම තැන නතර වී ඇතිබව එමනිසා මම තීරණය කලා, අනුගමනය කරන්නට පා සටහන් ශ්‍රේෂ්ට ඇමෙරිකානු දාර්ශනික මොර්ගන් ස්පර්ලොක් ගේ අලුත් දෙයක් අත්හදා බලන්න දවස් තිහකට මේ අදහස හරිම සරලයි හිතන්න ඔබේ ජිවිතයට ඔබ එකතු කරගන්න සිතා ගෙන සිටි දේවල් ගැන දවස් තිහකට එය අත්හදා බලන්න එසේ බලන විට දවස් තිහක් තමයි නියමිත කාලය අලුත් පුරුද්දක් ඇතිවීමට හෝ තිබෙන පුරුද්දක් නැති කිරීමට ප්‍රවුර්ති බැලීම වැනි ඔබගේ ජිවිතයෙන්
There's a few things I learned while doing these 30-day challenges. The first was, instead of the months flying by, forgotten, the time was much more memorable. This was part of a challenge I did to take a picture every day for a month. And I remember exactly where I was and what I was doing that day. I also noticed that as I started to do more and harder 30-day challenges, my self-confidence grew. I went from desk-dwelling computer nerd to the kind of guy who bikes to work. For fun!
දවස් තිහේ අභියෝග වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තිබෙනවා පළමුවෙන දෙය තමයි දින මාස ඔහේ ගතවී අමතක වී යනවා වෙනුවට කාලය බෙහෙවින් මතකයේ රැඳුනා මේ තිබෙන්නේ මම මාසයක් තිස්සේ සෑම දිනම ඡායාරුපයක් ගත් අභියෝගයෙන් කොටසක් මට මතකයි හරියටම මම සිටියේ කොහෙද කියල මම ඒ දවසේ කලේ මොනවද කියල ඒවගේම මට අවබෝධ වුනා මම අසීරු දවස් තිහේ අභියෝග කරන්නට කරන්නට මගේ ආත්ම විස්වාශය වර්ධනය වුනා මගේ මේසයේ පරිගණකට සිමා වෙලා සිටි මම වෙනස් වුනා රක්ෂාවට බයිසිකලය පැදගෙන එන කෙනෙක් බවට විනෝදය පිණිස
(Laughter)
ගිය අවුරුද්දේ මම කිලිමන්ජාරෝ කන්ද නැග්ගා
Even last year, I ended up hiking up Mt. Kilimanjaro, the highest mountain in Africa. I would never have been that adventurous before I started my 30-day challenges.
අප්‍රිකාවේ තිබෙන උසම කන්ද මම කවදාවත් එතරම් නිර්භීත වී නැහැ
I also figured out that if you really want something badly enough,
මගේ දවස් තිහේ අභියෝග ආරම්බ කිරීමට පෙර
you can do anything for 30 days. Have you ever wanted to write a novel? Every November, tens of thousands of people try to write their own 50,000-word novel, from scratch, in 30 days. It turns out, all you have to do is write 1,667 words a day for a month. So I did. By the way, the secret is not to go to sleep until you've written your words for the day. You might be sleep-deprived, but you'll finish your novel. Now is my book the next great American novel? No. I wrote it in a month. It's awful.
ඒවගේම මම වටහා ගත්තා ඔබට යම් කිසි දෙයක් හොඳටම උවමනා කරනවා නම් ඔබට ඕනෑම දෙයක් දවස් තිහකින් කරන්න පුළුවන් ඔබට කවද හරි පොතක් ලියන්න සිතී තිබෙනවාද? සෑම වසරකම නොවැම්බර් මාසයේදී මිනිසුන් දස දහස් ගණනක් ඔවුන්ගේ වචන 50,000 හේ පොත් මුලසිටම ලියන්නට උත්සහ කරනවා දවස් තිහෙන් බලාගෙන යනවිට ඔබට කරන්නට තිබෙන්නේ දවසට වචන 1667 ලිවිම පමණයි මාසය පුරාම මම එසේ කලා රහස තිබෙන්නේ දවසට ලියන්නට තිබෙන වචන ගණන නොලියා නින්දට නොයාමයි ඔබගේ නින්ද අඩුවන්නට පුළුවන් නමුත් ඔබට පොත ඉවරකිරීමට පුළුවන් මගේ පොතද ඇමෙරිකාවේ ඊළඟ ශ්‍රේෂ්ට පොත නැහැ, මම එය ලිවුවේ මාසයකින් එය එතරම් හොඳ නැහැ
(Laughter)
නමුත් මගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම
But for the rest of my life, if I meet John Hodgman at a TED party, I don't have to say, "I'm a computer scientist." No, no, if I want to, I can say, "I'm a novelist."
මට TED සාදයකදී ජෝන් හොග්මන් (ප්‍රසිද්ධ ලේකකයෙක්) ව හමුවුනොත් මට කියන්න වෙන්නෙ නෑ "මම පරිගණක විද්‍යාඥයෙක්" කියල නෑ නෑ , මට අවශ්‍යනම් මට කියන්නට හැකියි, "මම ලේකකයෙක්" කියල
(Laughter)
(සිනහව)
So here's one last thing I'd like to mention. I learned that when I made small, sustainable changes, things I could keep doing, they were more likely to stick. There's nothing wrong with big, crazy challenges. In fact, they're a ton of fun. But they're less likely to stick. When I gave up sugar for 30 days, day 31 looked like this.
මෙයයි අවසානයට මම කියන්නට කැමති මම ඉගෙන ගත්තා මම කුඩා සහ කල් පවතින වෙනස් කම් කලවිට මම කරගෙන යන දේවල් පවත්වාගෙන යාමට ලෙහෙසි බව විශාල පිස්සු අභියෝග වල කිසි වරදක් නැහැ ඇත්තෙන්ම ඒවා අතිශයෙන්ම විනෝද ජනකයි නමුත් ඒවා පවත්වාගෙන යාමට අපහසුයි මම දවස් තිහකට සීනි කෑම නැවත් වුවිට තිස් එක්වෙනි දවස මෙසේ දිස්වුනා
(Laughter)
(සිනහව)
So here's my question to you: What are you waiting for? I guarantee you the next 30 days are going to pass whether you like it or not, so why not think about something you have always wanted to try and give it a shot! For the next 30 days.
එසේ නම් මෙයයි මම ඔබෙන් අසන ප්රශ්නය ඔබ තවත් බලාසිටින්නේ කුමකටද? මම සහතික කරනවා ඔබට, ඊළඟ දවස් තිහ ගත වෙලා යාවි ඔබ කැමති වුවත් නැතත් එසේ නම් ඇයි සිතන්නේ නැත්තේ යම්කිසි දෙයක් ගැන ඔබට බොහෝ කල් සිට කරන්න වුවමනා වී තිබුණ එය උත්සහ කර බලන්න ඊළඟ දවස් තිහ ඇතුලත
Thanks.
ස්තුතියි
(Applause)
(අත්පොලසන්)