Why act now? The best time to act was yesterday. The second best time is today.
දැන්ම ක්‍රියාත්මක වන්නේ ඇයි? ක්‍රියාත්මක වීමට හොඳම වෙලාව ඊයේයි. දෙවන හොඳම වෙලාව අදයි.
Every year that we don't reduce emissions represents another 55 gigatons of greenhouse gases that future generations will have to scrub out of the air. That would cost 8 trillion dollars a year, almost half the entire US economy today. And that price doesn't include the cost of people forced to move, the natural world transformed and lives lost. It's much cheaper to develop new technologies that don't emit carbon dioxide than to capture carbon dioxide that we've already emitted.
අපි විමෝචනය අඩු නොකරන සෑම වසරකම අනාගත පරපුරට අපේ වායුගෝලයෙන් ඉවත් කිරීමට සිදුවන හරිතාගාර වායු තවත් ගිගා ටොන් 55ක් නිපද වේ. ඒ සඳහා වසරකට ඩොලර් ට්‍රිලියන 8 ක් වැය වනු ඇත, එය වර්තමානයේ සමස්ත එක්සත් ජනපද ආර්ථිකයෙන් අඩක් පමණ වේ. එම මිලට, සංචලනය වීමට බලකෙරුණු පුද්ගලයින් සංඛ්‍යාව, ස්වාභාවික ලෝකය පරිවර්තනය වීම සහ ජීවිත අහිමි වීම ඇතුළත් නොවේ. විමෝචනය කර ඇති කාබන්ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගැනීමට වඩා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නොකරන නව තාක්ෂණය දියුණු කිරීම බොහෝ ලාභදායීය.
Every ton of carbon dioxide we emit now imposes a burden on us and the planet, but also a debt that would have to be paid by our children and untold generations to come. The sooner we start fixing this, the easier it'll be.
අප විමෝචනය කරන සෑම කාබන්ඩයොක්සයිඩ් ටොන් එකක්ම අපට සහ පෘථිවියට බරක් බවට පත් වෙනවා පමණක් නොව, අපේ දරුවන් සහ ඉදිරි පරම්පරාව විසින් ගෙවිය යුතු ණයක් බවටද පත් වේ. අපි ඉක්මනින්ම මෙය නිවැරදි කිරීමට පටන් ගත්තොත්, එය පහසු වනු ඇත.
So do what you can where you can. Vote, change your diet and your commute, organize, plant trees, advocate for ideas, advocate for science and most importantly, advocate for action today.
ඒ නිසා පුළුවන් අවස්ථාවේදී පුළුවන් දේ කරන්න. ඡන්දය දෙන්න, ඔබේ ආහාර වේල සහ ඔබේ ගමන වෙනස් කරන්න, සංවිධානය වන්න, ගස් සිටුවන්න, අදහස් වෙනුවෙන් පෙනී සිටින්න, විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින්න වඩාත්ම වැදගත් ලෙස අදම ක්‍රියාත්මක වන්න.
[Countdown Take action on climate at Countdown.ted.com]
[Countdown.ted.com හිදී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න]