Ladies and gentlemen, at TED we talk a lot about leadership and how to make a movement. So let's watch a movement happen, start to finish, in under three minutes and dissect some lessons from it.
TED හි සිටින නෝනාවරුනි මහත්වරුනි අප බොහෝ විට කතා කරනවා නායකත්වය සහ මෙහෙයුම් ආරම්බ කරන ආකාරය පිලිබදව අපි දැන් බලමු විනාඩි 3කට අඩු කාලයකදී මෙහෙයුමක් සිදුවන ආකාරය, ආරම්බයේ සිට අවසානය දක්වා එයින් ගත හැකි පාඩම් වෙන්කර හඳුනාගනිමු
First, of course you know, a leader needs the guts to stand out and be ridiculed. What he's doing is so easy to follow. Here's his first follower with a crucial role; he's going to show everyone else how to follow.
පළමුවම, ඔබ දන්නවා නායකයෙකුට නිර්භීතකම අවශ්‍ය බව නැගී සිටීමෙන් සමච්චලයට ලක්වීමට නමුත් ඔහු කරන දෙය අනුගමනය කිරීම ඉතා පහසුයි මෙන්න ඔහුගේ පළමු අනුගාමිකයා, මොහුගේ භූමිකාව ඉතාමත් වැදගත් ඔහු අනිත් අයට පෙන්නනවා අනුගමනය කරන ආකාරය
Now, notice that the leader embraces him as an equal. Now it's not about the leader anymore; it's about them, plural. Now, there he is calling to his friends. Now, if you notice that the first follower is actually an underestimated form of leadership in itself. It takes guts to stand out like that. The first follower is what transforms a lone nut into a leader.
දැන් බලන්න, නායකයා ඔහුව පිලිගන්නවා සම මට්ටමින් දැන් එය තව දුරටත් නායකයාගේ භූමිකාව පිළිබඳව නොවෙයි දැන් මෙය ඔවුන් දෙදෙනාම (බහුවචනයෙන්) පිලිබදවයි දැන් ඔහු ඔහුගේ යාළුවන්ට හඬ ගසනවා පළමු අනුගාමිකයා දෙස සැලකිල්ලෙන් බැලුවිට ඇත්තෙන්ම ඔහු අඩු තක්සේරුවට ලක්වූ නායකයකුගේ ස්වරූපය දරනවා නිර්භීත කම අවශ්‍යයි පිරිසක් ඉදිරියේ මෙසේ ඉදිරියට ඒමට පලවෙනි අනුගාමිකයා තමයි පරිවර්තනය කරන්නේ
(Laughter)
තනි පිස්සෙක් නායකයෙකු බවට
(Applause)
(සිනහව) (අත්පොලසන් නද )
And here comes a second follower. Now it's not a lone nut, it's not two nuts -- three is a crowd, and a crowd is news. So a movement must be public. It's important to show not just the leader, but the followers, because you find that new followers emulate the followers, not the leader.
මේ පැමිණෙන්නේ දෙවැනි අනුගාමිකයායි දැන් මෙය තනි පිස්සෙක් වත් පිස්සෝ දෙන්නක්වත් නොවෙයි තුන්දෙනෙක් කියන්නේ පිරිසක්. පිරිසක් කියන්නේ ප්‍රවෘත්තියක් මෙහෙයුමක් ප්‍රසිද්ධ විය යුතුයි. නායකයා පෙන්නනවාටත් වඩා වැදගත් අනුගාමිකයන්ව පෙන්වීම හේතුව, ඔබට පෙනේවි නව අනුගාමිකයන්
Now, here come two more people, and immediately after,
අනුගමනය කරන්නේ අනුගාමිකයන්වයි. නායකයාව නොවෙයි
three more people. Now we've got momentum. This is the tipping point. Now we've got a movement.
දැන් පැමිණෙනවා තව දෙන්නෙක්. ඒගමන්ම තව තිදෙනෙක් පැමිණෙනවා දැන් තිබෙන්නේ බලවේගයක්. මෙය තීරණාත්මක තැනක් දැන් තිබෙන්නේ බලවේගයක්.
(Laughter)
So, notice that, as more people join in, it's less risky. So those that were sitting on the fence before now have no reason not to. They won't stand out, they won't be ridiculed, but they will be part of the in-crowd if they hurry.
සැලකිල්ලෙන් බලන්න, බොහෝ දෙනෙක් එකතු වෙනවිට අවදානම අඩුයි අවිනිශ්චිතව, තීරණයක් ගැනීමට නොහැකිව සිටි අයට, තවදුරටත් එසේ සිටීමට අවශ්‍ය නැහැ ඔවුන් ඉස්මතුවී පෙනෙන්නේ නැහැ ඔවුන් උපහාසයට ලක්වන්නේ නැහැ ඉක්මන් කලොත් ඔවුන්ට බහුතරයට අයිති වෙන්නට පුළුවන්
(Laughter)
(සිනහව)
So, over the next minute, you'll see all of those that prefer to stick with the crowd because eventually they would be ridiculed for not joining in. And that's how you make a movement.
ඊළඟ විනාඩිය තුල ඔබට පෙනේවි, පිරිස සමග රැදී සිටීමට කැමති අය මොකද, අවසානයේදී ඔවුන් උපහාසයට ලක්වේවි එකතු නොවුනාට
But let's recap some lessons from this.
මෙලෙස තමයි අපි ව්‍යාපාරයක් ආරම්බ කරන්නේ
So first, if you are the type, like the shirtless dancing guy that is standing alone, remember the importance of nurturing your first few followers as equals so it's clearly about the movement, not you.
අපි නැවත ආවර්ජනය කර බලමු, මෙයින් ඉගෙනගත් පාඩම් ගැන පළමුව, ඔබ අයිති වන කාණ්ඩය තනිවම කමිසය නැතිව නටන කොට්ටාශයට නම් මතක තබාගන්න වැදගත්කම ඔබගේ පළමු අනුගාමිකයට සමතත්වයෙන් සැලකීමෙහි
(Laughter)
මෙය ඔබගැන නොවෙයි, ඔබගේ මෙහෙයුම ගැනයි
Okay, but we might have missed the real lesson here.
හරි, අපට මෙතැනදී නියම පාඩම මග අරුනා විය හැකියි
The biggest lesson, if you noticed -- did you catch it? -- is that leadership is over-glorified. Yes, it was the shirtless guy who was first, and he'll get all the credit, but it was really the first follower that transformed the lone nut into a leader. So, as we're told that we should all be leaders, that would be really ineffective.
ඔබ හොඳින් අධ්‍යනයන කළා නම්, ලොකුම පාඩම ඔබ දුටුවාද, ඒ නායකත්වය අධි සම්මානයට පාත්‍ර වනවා ඔවු , කමිසය නැති තරුණයා තමයි පළමු වැන්නා ඔහුට තමයි සියලු කිර්තිය හිමිවන්නේ නමුත් ඇත්තවශයෙන්ම, වැදගත්ම පුද්ගලයා පළමු අනුගාමිකයායි ඔහු තමයි, තනි පිස්සෙක්ව නායකයෙකු බවට පරිවර්තනය කලේ අපිට කියනවා, අපි හැමෝම නායකයෝ වියයුතුයි කියල එය සාර්ථක වන්නේ නැහැ
If you really care about starting a movement, have the courage to follow and show others how to follow. And when you find a lone nut doing something great, have the guts to be the first one to stand up and join in. And what a perfect place to do that, at TED.
ඔබ ඇත්තෙන්ම, මෙහෙයුමක් ආරම්බ කරන්න උනන්දු වනවා නම් අනුගමනය කිරීමට නිර්භය වන්න සහ, අනිත් යට පෙන්වා දෙන්න අනුගමනය කලයුත්තේ කෙසේද කියා සහ ඔබ දුටුවොත් අපුරු දෙයක් කරන තනි පිස්සෙක්ව නිර්භය වන්න, පළමු වැන්නා වී නැගීසිට ඔහුට එකතු වන TED කියන්නේ එසේ කිරීමට කොතරම් අපුරු තැනක්ද
Thanks.
ස්තුතියි
(Applause)
(අත්පොලසන් නද)