(music) Hi, my name is Adrian Rios - Martinez. I play travel baseball for the Philadelphia Athletics, one of our team goals is to focus only on baseball when it’s time for baseball.
හායි, මගේ නම ඇඩ්රියන් රියෝස් - මාර්ටින්ස් මම ෆිලඩෙල්ෆියා මලල ක්‍රීඩා සඳහා සංචාරක බේස්බෝල් ක්‍රීඩා කරමි. බේස්බෝල් ක්‍රීඩා කරන විට ඒ සඳහා පමණක් අවධානය යොමු කිරීම අපේ කණ්ඩායමේ ඉලක්කයක්.
This allows us to be in the present moment when we play. My closest friend Key and I reminds me to be mindful every day. My high school nurse says baseball can be a nerve wrecking sport. My coach understands it, which is very helpful. I don’t think that I’m the only one who feels nervous during games. I'm assuming that my whole team does to. So my coach came up with an exercise to help us with our nerves. In this exercise, we close our eyes, take deep breaths and imagine ourselves succeeding. We imagine getting the game winning and everyone celebrating. My coach told us about a study that proved that this helps us succeed in baseball and life. This is an example of mindfulness, being in the present moment. My team and I were relaxing and imagining together on the field, you can do this kind of exercise in your everyday life. It can help you to be mindful, stay calm and focus and ultimately to succeed. Notice that word, mindful. Mindfulness is a state of mind, to ensure you’re in the present moment and ensure accepting and not judgmental It help to come back to the present moment. Some people believe that there can be no peace and happiness without mindfulness. But how can mindfulness help you? How can being mindful make a positive impact on your life every day? Well, it can be helpful in many ways. It can help us realize that everything around us is all that we look for. It can help us realize that when we are in the present moment, we can feel all the beautiful things around us and inside of us. It can help us live more happily and can help us see the beauty of things more deeply. Try it. Just take a deep breath. So where’s the science behind mindfulness? Research has shown that practicing mindfulness can improve our attention and help us regulate our emotions. It allows us to be more compassionate both to ourselves and others. Practicing mindfulness, decreases stress and anxiety. So just take a deep breath, and for the kids that are watching this, practicing mindfulness can be even more helpful for you. While our entire brain is constantly learning and making new connections, the part of the brain called the prefrontal cortex has started to develop fastest in childhood. The prefrontal cortex is the part of the brain that controls focus, developing these connections and the skills that go with it, like self regulation, patience and judgment, can help set kids up for success in life. By learning these skills now, you’ll have a toolbox that can be used in challenging situations in adulthood. You can start practicing now, just taking deep breaths. So how can you be mindful, like I mentioned before, I did mindfulness exercise for my baseball team, but there are many different ways for you to practice mindfulness too. Some people find it helpful to do mindful breathing when they're feeling stressed. When I feel stressed, I do square breath. While I breathe. I imagine myself doing is where I breathe. When I breathe in, I draw one side of the square I breathe out, I draw another side. It helped me to clear my mind. All I have to do to feel calm is just take a few deep breaths. Mindfulness is something that can really benefit your mental and physical health, but you have to practice being mindful on a daily basis. And frankly, being mindful can be pretty easy. There are many ways to do it and it can help you with your everyday life, like when you are feeling stressed while taking tests or playing sports. If you want to excel in those things, all you have to do is just take a deep breath. Thank you.
මෙය අප ක්‍රීඩා කරන විට එළඹ සිටි සිහියෙන් සිටීමට උපකාරි වෙයි. මගේ සමීපතම මිතුරා වන කී නිතරම සිහියෙන් සිටීමට මට මතක් කර දෙනවා. මගේ උසස් පාසලේ හෙදිය සහ බේස්බෝල් ඉතා විශිෂ්ඨ ක්‍රීඩාවක් විය හැකිය. පුහුණුකරුට එය අවබෝධ වීම ඉතා ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාවලදී නොසන්සුන් බවක් දැනෙන්නේ මට පමණක් යැයි මම නොසිතමි. මම හිතන්නේ මගේ මුළු කණ්ඩායමටම එය දැනෙනවා. ඉතින් මම දෝෂය නැති කර ගැනීමට අපේ පුහුණුකරු ව්‍යායාමයක් කියා දුන්නා. අපි අපේ ඇස් වසාගෙන හොඳින් හුස්ම ගෙන, අපි සාර්ථක වන ආකාරය මෙනෙහි කරනවා. අපි තරඟයකින් ජයග්‍රහණය කරන අයුරු මවා ගන්නවා. ඉන්පසු සැවොම එකට සමරනවා. මගේ පුහුණුකරු විසින් මෙයින් බේස්බෝල් මෙන්ම ජීවිතයද සාර්ථක කර ගත හැකි බව සඳහන් අධ්‍යනයක් ගැන පැවසුවා. වර්තමානයේ සිහියෙන් සිටීම පිළිබඳව මෙය කදිම උදාහරණයකි. මම සහ මගේ කණ්ඩායම පිටියේදී සිහින මවමින්, විවේක ගනිමින් සිටියෙමු. ඔබට මෙවැනි ව්‍යායාම එදිනෙදා ජීවිතයේදී ත් කළ හැකිය, එය ඔබට සිහියෙන් සිටීමට සහ අවධානය යොමු කිරීමට සහ අවසානයේ සාර්ථක වීමට උපකාරී වේ. ‘සිහිය’ එම වචනය සැලකිල්ලට ගන්න. එය මනසේ එක් ස්වාභාවයකි. ඔබ වර්තමානයේ රැඳී සිටින බව තහවුරු කර යමක් විනිශ්චය නොකර පිළිගන්නා බව සහතික කරයි. තවද, නැවත මේ මොහොතට පැමිණීමට සිහිය උපකාරී වේ. සිහි කල්පනාවෙන් තොරව සාමයක් හා සතුටක් නොමැති බව සමහර අය විශ්වාස කරති. සිහිය ඔබට උපකාරී වන්නේ කෙසේද? සිහියෙන් සිටීම , ඔබේ දෛනික ජීවිතයට යහපත් බලපෑමක් ඇති කරන්නේ කෙසේද? හොඳයි, එය විවිධාකාරයෙන් ප්‍රයෝජනවත් විය හැකිය. අවට ඇති සියලු දේ අප විසින් දකිනා දේ බවත් එය අපට අවබෝධ කරවයි. අපි වර්තමානය, මේ මොහොතේ රැදී සිටින බවත් එමඟින් පසක් වේ. එවිට අපට, අප වටා ඇති සොඳුරු දේ මෙන්ම අපගේ ඇතුලාන්තයද සොඳුරු ලෙස දැනෙනවා අපට සතුටින් ජීවත් වීමට හා යමක සොඳුරු බව ගැඹුරින් උපකාරී වේ. උත්සහ කරන්න. ඔබ ගැඹුරු හුස්මක් ගන්න. එසේ නම්, සිහිකල්පනාව පසුපස ඇති විද්‍යාව කුමක්ද? පර්යේෂණ පෙන්වා දී ඇත්තේ සිහියෙන් සිටීමෙන් අපේ අවධානය වැඩි දියුණු වන බව හා හැඟීම් පාලනය කිරීමට අපට හැකි වන බවයි. තවද, එමඟින් අපටත් අන් අයටත් අනුකම්පා කිරීමට අපට ඉඩ සලසයි. සිහිය පුරුදු වීම, මානසික ආතතිය හා සාංකාව අඩු කරයි. ඒ නිසා ගැඹුරු හුස්මක් ගන්න, මෙය නරඹන ළමයින් සඳහා සිහියෙන් සිටීමට පුරුදු වීම ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. අපේ මුළු මොළයම නිරන්තරයෙන් ඉගෙන ගනිමින් නව සම්බන්ධතා ඇති කර ගන්නා අතරම, මොළයේ ප්රෙෆ්රොන්ටල් බාහිකය නම් කොටස වර්ධනය වීමට පටන් ගන්නේ කුඩා කාලයේදීය. ප්රෙෆ්රොන්ටල් බාහිකය යනු, මොළයේ පිහිටි කොටසක් වන මෙය අවධානය පාලනය කරන සම්බන්ධතා වර්ධනය හා ඒ සමඟ ඇති කුසලතා ද ස්වයං නියාමනය කරයි.ඉවසීම සහ විනිශ්චය දරුවන්ගේ සාර්ථකත්වයට ඉවහල් වේ. වැඩිහිටි වියේදී අභියෝගාත්මක අවස්ථාවන්හිදී භාවිතා කළ හැකි මෙවලම් පෙට්ටියක් තිබේ. ගැඹුරු හුස්මක් ගැනීමෙන් ඔබට දැන්ම පුහුණුවීම ආරම්භ කළ හැකිය. ඉතින් මම පෙර සඳහන් කළ පරිදි ඔබ සිහියෙන් සිටින්නේ කෙසේද? මම මගේ බේස්බෝල් කණ්ඩායමට මෙවැනි අභ්‍යාස නොකළෙමි, නමුත්, සිහිය පුහුණු කිරීමට ක්‍රම රැසකි. සමහර අයට මෙය ඉතාමත් පහසුය. ඔවුන් ආතතියක් දැනෙන විට හුස්ම ඉහළ පහළ ගනී . මට ආතතියක් දැනෙන විට, මම හුස්ම ගනිමින් හතරැස් හුස්මක් ගන්නෙමි. මම මා හුස්ම ගන්නා අයුරු මවා ගනිමි ආශ්වාස කරන විට, චතුරශ්‍රයේ එක් පැත්තක් ඇඳ ගනිමි, ප්රාශ්වාස කර තවත් පැත්තක් අදින්නෙමි. මගේ මනස පැහැදිලි කර ගැනීමට එය මට උපකාරී විය. සන්සුන් වීමට නම් ගැඹුරු හුස්මක් ගන්න සිහිකල්පනාව මානසික හා ශාරීරික සෞඛ්‍යයට සැබවින්ම ප්‍රයෝජනවත් විය හැකියි. නමුත් ඔබ අවංකව ,දිනපතාම සිහියෙන් සිටීම පුරුදු කළ යුතුය සිහියෙන් සිටීම ඉතාමත් පහසු විය හැකිය. එය කිරීමට බොහෝ ක්‍රම ඇති අතර එය ඔබේ දෛනික ජීවිතයට ද උපකාරී වනු ඇත එනම් විභාගයකදී හෝ ක්‍රීඩා කිරීමේදී වැනි මානසික ආතතියකින් සිටින විට, ඔබට එයින් විශිෂ්ඨයෙකු වීමට අවශ්‍ය නම් ගැඹුරු හුස්මක් ගන්න. ස්තූතියි!